ඉල්ලා අස්වීමට සූදානම් බව අගමැති කියයි (විඩියෝ)

තමන් සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසූ මාස 06ක් තුළ රට ගොඩනගන වැඩපිළිවෙල ජනධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඒ අනුව අනුර කුමාර දිසානායකගේ සැලසුම සාර්ථක නම් තමන් සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ඒ සමඟ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාව විනාඩි 10කට කල් තැබීමටයි කතානායකවරයා තීරණය කළේ.

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද සභාවාරයට සහභාගී වූ ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස (ගෝඨා ගෝ හෝම්) බලකරමින් විරෝධතාවයක නිරතවීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එය සිනා මුසු මුහුණින් බලා සිටින ආකාරය දැකගත හැකි වුණා.

https://youtu.be/aibVnKemDPc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි
02:06
Video thumbnail
ක්‍රොන්ක්‍රීට් පියන් උස්සන් රැඳවියෝ ඇතුළේ දාන සෙල්ලම - පොලිසියත් උඩ ඉදන් බලන් ඉදියි
01:57
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි - අර්චුනා ඇතුළු ප්‍රබලයින් එයි
01:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:54:18
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි - පාලනයට කඳුළු ගෑස් ග#යි
02:57
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් මෙල්ල කරන්න කඳුළු ගෑස්...
00:10
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඇතුලේ රැඳවියන්ගේ ලොකු ප්ලෑන් එකක්...
00:12