ඉරාන සන්නද්ධ හමුදාව තවත් තෙල් නැව් දෙකක් හරවා යවයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තවත් තෙල් නෞකා දෙකක් ඉරාන සන්නද්ධ හමුදා විසින් අද ආපසු හරවා යැවූ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

බොට්ස්වානා සහ ඇන්ගෝලා ධජ යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකක් මෙලෙස ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන වරායන් සඳහා එක්සත් ජනපදය විසින් පනවා ඇති අවහිරය ඉවත් කරන තෙක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා තබන බවට ඉරාන නිවේදනය කිරීමේ අනතුරුව කිසිදු නෞකාවකට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය අවසර දෙන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
5
+1
1
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41