ඉරාන ජනපති රයිසිට මර කැඳවූ ගුවන් යානය කඩාගෙන වැටීමට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත්වීමට හේතුව හෙළි ව තිබෙනවා.

එරටට රජයේ ප්‍රවෘත්ති සේවයක් වාර්තා කර ඇත්තේ; අයහපත් කාලගුණය සහ යානයට එහි බර පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

පසුගිය මැයි මාසයේ සිදු වූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූ අතර; ඔහුගේ ශරීරයේ බොහෝ කොටස් පිළිස්සී තිබුණු බවත් වාර්තා වුණා.

එමෙන්ම කිසිදු ආකාරයකින් එම ප්‍රහාරයට වෙනත් පාර්ශ්වයකින් ප්‍රහාරයක් එල්ල වී නොමැති බවයි එරට පුවත් ඒජන්සිය පවසා ඇත්තේ.

යානය අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙන විට එහි නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර තිබූ බව ද අනාවරණය වී තිබුණා.

එමෙන්ම ඉරාන ජනාධිපතිවරයා මියයාමට පෙර සතියකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15