ඉරානය කිසිම අවස්ථාවක යුද්ධයක් සොයන්නේ නැහැ – ඉරාන ජනාධිපති

ඉරානය සාමයට ලැදි බවත් ආත්මාරක්ෂාව සඳහා පමණක් ක්‍රියා කරන බවත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා.

ඉරාන ජනාධිපතිවරයා පවසන්නේ ඉරානය කිසිම අවස්ථාවක යුද්ධයක් සොයන්නේ නැති බවත්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාරයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා පමණක් ක්‍රියා කරන බවයි.

සාමය සහ කලාපීය ස්ථාවරත්වය සඳහා තම රටෙහි කැපවීම අවධාරණය කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගත් බවට ඔහු එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය චෝදනා කරන අතර, එවැනි ක්‍රියා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි පවසන්නේ.

“අපි කිසිම රටකට පහර දී නැත, වත්මන් තත්වය තුළ අපි කිසිදු පාර්ශවයකට පහර දීමට අදහස් නොකරමු, අපි නීත්‍යානුකූලව අපව ආරක්ෂා කර ගනිමු. ඉරානය යුද්ධයක් සොයන බව යෝජනා නොකළ යුතුය. ඊට පටහැනිව, අපි සාමයට ලැදි වන අතර අප කරන්නේ නීත්‍යානුකූල ආත්මාරක්ෂාවයි. සෑම මිනිසෙකුම ආක්‍රමණයට ප්‍රතිචාර දක්වන ආකාරයටම, ජාතියක් ලෙස ප්‍රහාරයට එරෙහිව ආරක්ෂා වනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39