spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන විරෝධතාවක් නිසා මරදානේ රථවාහන තදබදයක්

බොරැල්ල – මරදාන මාර්ගය ආනන්ද විද්‍යාලය ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඉන්ධන ඉල්ලා පිරිසක් විරෝධතාවයේ නියැළිම හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්ධන ඉල්ලා සිදුකළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය සුගතදාස ක්‍රීඩාංගනය ඉදිරිපිටින් අද (18) පෙරවරුවේ අවහිර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?