ඉන්ධන මිල වැඩි වුණාට බස් ගාස්තුවේ වෙනසක් නැහැ – ඒකාබද්ධ ප්‍රවාහන සංගමය

මාසිකව සිදුවන ඉන්ධන ගාස්තු සංශෝධනය දෙසැම්බර් 31 වැනිදා සිදු නොවූ අතර ඒ අනුව එම මාසික ඉන්ධන ගාස්තු සංශෝධනය ඊයේ රාත්‍රියේ සිදුවුණා.

ඒ අනුව එම මිල සූත්‍රයට ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ ගොස් තිබුණා.

කෙසේ වෙතත් ඒකාබද්ධ ප්‍රවාහන සංගමයේ සභාපති සම්පත් රණසිංහ සඳහන් කළේ ඉන්ධන ගාස්තුව ඉහළ යාමක් සිදු නොවන බවයි.

ඉන්ධන මිල සංශෝධනයට අනුව සිදුවන බස් ගාස්තු සංශෝධන මිල සුත්‍රයට අනුව මෙවර බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නිවන බව ඔහු සඳහන් කළා.

ජනතාව ආපදා නිසාවෙන් පීඩාවට පත්ව ඇති බවත් එවැනි තත්ත්ව මත මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවට එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

  1. ලීටරය රු 3 ක් වැඩි වෙනකොට මගියෙක්ගෙන් රු 5 ක් වැඩි කරන්න කොහොමත් බෑනේ. කිලෝමීටර් 1 කට ලීටර් එකක් ගියත් 10 ක් යන බස් එකෙන් රු 50 ක් ලාබයිනෙ වැඩි කලොත්. ඒ නිසා ඩීසල් වැඩි වෙන තරමට බස්වලට ලාබයි. අපේ මෝඩයින්ට ඒක තේරෙන්නෙ නෑ. ඒකට අනුපාතික ක්‍රමයක් හදාගන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30