ඉන්ධන මිල වැඩි කිරීමේ නාඩගමේ තිරය පිටුපස කතාව උදය ගම්මන්පිල පළමු වරට හෙළි කරයි

කොරෝනාවලින් බැට කන මිනිස්සුන්ට ඉන්ධන මිලෙනුත් පහරක් වැදුනා. 

මේ වගේ මොහොතක ඉන්ධන මිල වැඩිකිරීම ගැන වැඩි චෝදනාවක් එල්ල වුණේ උදය ගම්මන්පිල ඇමතිතුමාට. ඒ කතාව තව තවත් වැඩිවුණේ සාගර කාරියවසම් විසින් ලිපියක් මගින් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට පැවසීමත් සමගයි. 

මෙහි ඇත්තම කතාව ගැන නීතීඥ උදය ගම්මන්පිල ඇමතිතුමා හිරු ඇත්ත වැඩසටහනට එක්වෙමින් මේ විදිහට හෙළි කළා