ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මඟින් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ, අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20.00කින් මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 366.00ක්.

මීට අමතරව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38.00කින් මිල ඉහළ දමා ඇති අතර, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 29.00කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක් මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 41.00කින්.

අද (01) උදෑසන 5.00 සිට මෙම මිල ගණන් සංශෝධනය ක්‍රියාත්මකයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 366.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 464.00
සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358.00
සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 475.00

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58
Video thumbnail
අපි පොරවල් නෙවෙයි, අපිට මහා ලොකු දැනුමක් නෑ මේවා ගැන - අපි මැජික් කාරයෝ නෙවෙයි
01:52
Video thumbnail
ත්‍රීරෝද රථ සංගම්වලින් චෝදනා - ත්‍රීවිල් රියදුරන්ට විතරක් ඇයි මෙහෙම කරන්නේ ?
05:12
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල - සිද්ධිය වූ ස්ථානයේ දර්ශන
00:39
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59