ඉන්ධන මිලට කෑ ගහන උන්ට තියලා දාන්න : ජනපතිගෙන් නියෝගයක්

ඉන්ධන මිළ ගණන් සම්බන්ධයෙන් විරෝධතාවයේ යෙදෙන කසකස්තාන පුරවැසියන්ට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වෙඩි තබන ලෙස එරට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා.

අත්තනෝමතික ලෙස ඉන්ධන මිළ ගණන් ඉහළ දැමීම හේතුවෙන් කෝපයට පත් කසකස්ථාන වැසියන් මේ වනවිට එරට ජනාධිපතිවරයාගේ නිළ නිවස පවා ගනිබත් කර ඇති අතර විරෝධතා වලින් මේ වනවිට සාමාන්‍ය වැසියන් 26 ක් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 18 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිද්ධිය ආරම්භයේදීම එරට රජය ඉල්ලා අස්වූ අතර නැවතත් ඉන්ධන මිළ ගණන් අඩු කිරීමටද පියවර ගන්නා බවයි එරට ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ.

මේ අතර විිරෝධතා පාලනය කිරීම සදහා කසකස්ථාන ඒකාධිපති ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනූව රුසියානු හමුදා භටයින් 2,500කට ආසන්න සංඛ්‍යාවක්ද කසකස්තානය වෙත ගොස් ඇති බවද විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා.

දිගින් දිගටම පවතින විරෝධතා වලදී අත්අඩංගුවට ගෙන ඇති පිරිස 4000 ස ඉක්මවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49