spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන බෙදුම්කරුවන් යළි වැඩ අරඹයි

ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට කටයුතු කළ බව CPC ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

අදාළ මුදල් යළි ලබාදීමට ඛනිජ තෙල් අමාත්‍යවරයා එකඟතාව පළකිරීමත් සමග ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බවයි බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටියේ.සිපෙට්කෝ පිරවුම්හල් 130කින් ගෙවන ලද වට්ටමෙන් කොටසක් ඛනිජ තෙල් සංස්ථාව අය කරගැනීමට විරෝධය පළකරමින් අද දිනයේ ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?