ඉන්ධන බවුසරයක් STF භාරයට

නීතිවිරෝධීව මහ පරිමාණයෙන් ඉන්ධන ගබඩා කර සඟවාගෙන සිටි පුද්ගලයෙක්ව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඉන්ධන පිරවූ අදාළ බවුසර් රථය ද එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙක්.

අද (07) දින සපුගස්කන්ද ප්‍රදේශයේ දී පුද්ගලික ආයතනයක් තුළදී මෙම වැටලීම සිදුකර තිබුණා. අදාළ බවුසරය තුළ රුපියල් ලක්ෂ 14කට අධික ඉන්ධන තොගයක් එලෙස ගබඩා කර තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙනවා.

https://youtu.be/-Vu1PoMFAnc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43