ඉන්ධන ගොඩ බෑම අද පස්වරුවේ සිට 

ඔටෝ ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟා විමට නිියමිතව තිබේ.

එම නෞකාවෙන් ඉන්ධන ගොඩ බෑමේ කටයුතු අද පස්වරුවේ සිිට ආරම්භ කිරීමට නියමිතයි.