ඉන්ධන ගන්න බලන් හිටි අයට යම් අස්වැසිල්ලක් ලැබෙයි

අද දිනය තුළ ලංකා IOC සමාගම පෙට්‍රල් සහ ඩීසල් බවුසර් 50ත් 60ත් අතර ප්‍රමාණයක් බෙදා හැර තිබෙනවා.එම සමාගම පැවසුවේ ඊයේ රාත්‍රි කාලයේ ඉන්ධන බවුසර් 23ක් බෙදා හැරුණු බවයි.