spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන කෝටාව ගැන ඇමති කංචන විජේසේකර කියූ කතාව මෙන්න

ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඒ ඒ වාහනය වෙනුවෙන් ඇති ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේදී ස්වයංක්‍රීයව යාවත්කාලින වන බවත් එය ලබන සතිය පුරාවටම ක්‍රියාත්මක බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සිදුකළ යුතු වෙනස්කම් ලබන ඉරිදා දිනයේදී සිදුකරන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

 මේ අතර අද පස්වරු 4.00 වන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා වාහන මිලියන 5.5ක් ලියාපදිංචි වී ඇති බවත් ඔහු පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?