ඉන්ධන කාර්‍යක්ෂමතාවය අඩු වෙලා ද ?

මේ දිනවල බොහෝ තැන්වලින් අපට අහන්නට ලැබෙන්නේ වෙනදා තරම් ඉන්ධන වලින් වාහනය ගමන් නොකරන බවයි.වෙනදා ෆුල් ටෑන්ක් කරලා කර ගන්න වැඩ දැන් කරන්න බැහැ කියන කථාව බොහෝ දෙනා විසින් පවසන කථාවක්.


අපිත් මේ සම්බන්ධව විමසීම් කිහිපයක් බළධාරීන්ගෙන් කරන්නට උත්සාහ කරත් ඒ සම්බන්ධව සාර්ථක අදහස් දැක්වීම අපට ලැබුනේ නැහැ.
ඒ හේතුවෙන් අපි එදිනෙදා මගතොටේ ගමන් කරන යතුරුපැදි කරුවන් රියදුරන් සමග සුළු අදහස් බෙදා ගැනීමක් කරා.
බොහෝ දෙනාගේ අදහස් වූයෙත් යම් පමනක ඉන්ධන බාල වීම ඔවුන්ට ද දැනෙන බවයි.

එමෙන්ම බොහෝ දෙනා පැවසූයේ ඉන්ධන වල වර්ණයෙ වෙනසක් ද දක්නට ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධව විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කිරීමට අපට දැනුමක් නැති හෙයින් ඒ සම්බන්දව අප කරුනු ඉදිරිපත් කරන්නේ නැත.එකම කාරණාව නම් පාරිභෝගිකයන්ට ඉන්ධන සංයුතියේ වෙනසක් දැනෙන බව පමනක් සටහන් කර තබමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57