ඉන්ධන ඇති පිරවුම්හල් ගැන දැනගන්න අලුත් ඇප් එකක්

ඉන්ධන තොග පවතින පිරවුම්හල් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා නව යෙදවුමක් ඉදිරියේ දී හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.

මෙම යෙදවුම හරහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඉන්ධන තිබෙන පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

දිනය තුළ ඉන්ධන පැමිණීමට නියමිතව ඇති පිරවුම්හල් පිළිබදව ද එම යෙදවුම මඟින් දැනගත හැකි බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකා සඳහා ගමන් කිරීමේදී, එම ප්‍රදේශවල පිහිටි පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි පරිදි නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බව ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52