ඉන්දුනීසියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුහම්මද් අනීස් මට්ට මේ දිනවල මෙරට නිල සංචාරයක නිරතව සිටිනවා.
ඒ අනුව ඔහු සහ මෙරට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර අතර හමුවක් අද (24) පැවැත්වුණා.
එම හමුවේ දී දෙරට හමුවී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













