ඉන්දීය හෙදියකට යේමනයෙන් මරණ දඬුවම

ඉන්දීය ජාතික කාන්තාවක් වන නිමෂා ප්‍රියා හට යේමන අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම චූදිත තැනැත්තිය වෘත්තියෙන් හෙද නිලධාරිණියක් බවයි.

කෙසේවෙතත් ඇය ව ජූලි මස 16 වැනි දා මරණ දණ්ඩනයට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ 2018 වර්ෂයේ දී මෙම තැනැන්තිය විසින් ඝාතනයක් සිදු කරනු ලැබීමත් ඊට වරදකරු බවට තීන්දු කිරීමත් ය.

ඇය රටින් පලා යාමට උත්සාහ කෙරුණ ද ඇය ව යේමනයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඉන්දීය ජාතික හෙද නිලධාරිණිය ඝාතනය කර ඇත්තේ යේමන් ජාතිකයෙකු බවත් වාර්තා වනවා.

ඇයට මරණ දඬුවම ලබා දිය යුතු බවට යේමන් ජනාධිපතිවරයා ස්ථිර කර ඇති බවත් පැවසෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම ඉන්දීය රජය දැඩි ලෙස අවධානය යොමු කළ කාරණයක් බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
1
+1
2
+1
12
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00