ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් චෝදනාවක්

නිමා වූ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟය ගැනඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චෝදනා කරන්නේ මෙවැනි තණතීරුවලදී හර්බජන් සිං, අනිල් කුම්බ්ලේ වැනි පන්දු යවන්නන් පන්දු යැව්වනම් කඩුලු 1000ක් 800ක් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව තිබු බවයි.

Capture 72 650x319 1