ඉන්දීය විදේශ ඇමති 19 වනදා ශ්‍රී ලංකාවට ?

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ජනවාරි 19 වැනිදා දෙදින සංචාරයක් සඳහා කොළඹට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

අමාත්‍යවරයා අවසන් වරට දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය වසරේ මාර්තු මාසයේදී යි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවට පැමිණ තිබු අවස්ථාවක ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ආධාර ආධාර ලබාදීම වෙනුවෙන් ඔහු පැමිණි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (14) ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට සුදානම් වනවා.

හෙට දිවයිනට පැමිණෙන ඔවුන් ලබන 18 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39