ඉන්දීය නව වෛරස් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවරණයක්

ඉන්දියාවෙන් වාර්තාවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්තවන ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධාන විද්‍යාඥ සෞම්්‍ය ස්වාමිනාතන් මේබව ප්‍රකාශකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.