ඉන්දීය දේශපාලඥයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ඉන්දීය දේශපාලඥයෙක් වන බාබා සිද්දික් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මුම්බායි හිදී ඔහුව මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

66 හැවිරිදි බාබා සිද්දික් ඔහුගේ පුත්‍රයාගේ කාර්යාලය අසලදී තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර

ඉන්දියාවේ කුප්‍රකට අපරාධකරුවෙකු වන ලෝරන්ස් බිෂ්නෝයි විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි ඉන්දීය ආරක්ෂක අංශ සැකපළ කරන්නේ.

හිටපු ප්‍රාදේශීය අමාත්‍යවරයකු වූ සිද්දික්, ලබන මාසයේ දී ව්‍යවස්ථාදායක මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් වුණා.

සිද්දික් සුඛෝපභෝගී සාද සහ බොලිවුඩ් සුපිරි තරු සමඟ සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධව සිටි අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36