ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

සංචාරක ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ යුවේන්ද්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් යන ක්‍රීඩකයින් දෙදෙනාටය.

මීට පෙර ඉන්දීය කණ්ඩායමේ කෘනල් පාණ්ඩ්‍යා කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හදුනාගෙන තිබිණි.

ඔහුගේ සමීපතම ලෙස හදුනාගත් ක්‍රීඩකයින් 8දෙනා ඇතුළු කණ්ඩායම පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ අතර, එහිදී ඔවුන්ට කොවිඩ් ආසාදනය වී නොමැති බවට ජූලි 28 වැනිදා තහවුරු විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉන්දියා තෙවන පන්දුවාර විස්ස තරගය අවසන්වීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී යුවේන්ද්‍ර චහල් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12