ඉන්දීය උප ජනපතිගේ සංචාරයත් නිසා ලබන 19, 20 කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධ ක්‍රිෂ්ණන් එළඹෙන 19 සහ 20 යන දෙදින තුළ මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතයි.

උප ජනාධිපතිවරයාගේ එම සංචාරයට අදාළ කාල සීමාව තුළ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

අප්‍රේල් 19 සහ 20 යන දෙදින තුළ කොළඹ නගරයේ ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙතැනින්.