ඉන්දියාව හා නවසීලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළඳ ගිවිසුමකට ඊයේ (27) දිනයේ දී අත්සන් තැබුවා.

මෙම ගිවිසුම දෙරට අතර ආර්ථික සබඳතා සැලකිය යුතු ලෙස ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණ කිරීම, ඉන්දියානු අපනයනකරුවන්ට නවසීලන්ත වෙළඳපොළට 100% ක් තීරුබදු රහිත ප්‍රවේශය ලබා දීම සහ ඉදිරි වසර 15 තුළ ඩොලර් බිලියන 20ක ආයෝජන ආකර්ෂණය කර ගැනීම ගිවිසුමේ අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted