ඉන්දියාව සහ කැනඩාව ඉන්ධන ගනුදෙනුවකට සැරසෙයි

කැනඩාව සහ ඉන්දියාව බලශක්ති වෙළඳාම පුළුල් කිරීමට පියවර ගනිමින් සිටිනවා.

මෙම වර්ධනය වාර්තා වන්නේ ඔවුන්ගේ ආර්ථික හා භූ දේශපාලනික සබඳතා නැවත සමතුලිත කිරීමට උත්සාහ කරන පසුබිමකයි.

මෙම තීරණය අඟහරුවාදා ගෝවා හි පැවති ඉන්දීය බලශක්ති සතියේදී නිවේදනය කරනු ලැබුවා.

එහිදී කැනඩාවේ බලශක්ති හා ස්වාභාවික සම්පත් අමාත්‍ය ටිම් හොඩ්ග්සන් ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් අමාත්‍ය හර්දීප් සිං පූරි හමුවුණා.

කැනඩාව ඉන්දියාවට බොරතෙල්, එල්එන්ජී සහ එල්පීජී සැපයීම ඉහළ නංවනු ඇති අතර දිල්ලිය පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අනෙක් පැත්තට යවනු ඇති බව බ්ලූම්බර්ග් නිවුස් වාර්තා කළා.

කැනේඩියානු සික් ක්‍රියාකාරිකයෙකුගේ ඝාතනය හේතුවෙන් ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙන් ඇණහිට ඇති අමාත්‍ය මට්ටමේ බලශක්ති සංවාදයක් නැවත ආරම්භ කිරීම මෙම සාකච්ඡා මගින් සනිටුහන් වුණා.

මෙම සංවාදය මීට පෙර ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවයේ ප්‍රධාන කරුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44