ඉන්දියාව සමග සටනට තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් කැදවයි.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉතිරි 20යි 20 තරග සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක්ව කැඳවා තිබේ.

ඒ සඳහා ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ඉන්දියාවට පිටත්ව ගොස් තිබේ.

ඔවුන් මේ වන විට නිරෝධායනය කාලය අවසන් කරමින් සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ඉන්දීය තරගාවලියට සහභාගී නොවු වනිඳු හසරංග ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණෙමින් සිටින බව ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
00:00
Video thumbnail
ජනතා ගසාකෑම වහගන්න කරපු නාටකයක ඉල්ලා අස්වීමක්.. ආනන්ද පාලිත හොඳම එකෙන් දෙයි
05:48
Video thumbnail
කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න..නැත්තම් උග්‍ර ක්‍රියාමාර්ග ගන්නවා
04:44
Video thumbnail
ලාල්කාන්ත මගේ වත්කම් දන්නවා මම එතුමාගේ වත්කම් දන්නවා..දුමින්ද හිනාවකුත් දාලා කිව්ව කතාව
03:01
Video thumbnail
තුෂාර උපුල්දෙණිය වෙනුවෙන් කටයුතු කළ ආකාරය නීති විරෝධි‍යි..‍රටේ නීති පද්ධතියට දෙවියන්ගෙම පිහිටයි
04:50
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
සමාජය කළඹපු පාඨලී චම්පිකගේ දුරකථනය ගැන පොලිසියෙන් කළ හෙළිදරව්ව
02:15
Video thumbnail
සාම පාගමනට සහභාගී වන භික්ෂූන් වහන්සේලාට විශේෂ ආරක්ෂාවක්..
04:46
Video thumbnail
286ට අනිවාර්යෙන් තෙල් ගත්තා..එක වචනයක්නේ පටලවගෙන තියෙන්නේ
05:21
Video thumbnail
පළතුරු වර්ග‍ 500 කට වැඩි ප්‍රමාණයකින් යුත් හිටපු මුදල් ඇමතිගේ පළතුරු වත්ත..දැක්කමත් පුදුමයිනේ ?
05:59