ඉන්දියාවේ ආරවුල නිශ්චිත රටක් එක්ක නොව ත්‍රස්තවාදය සමගයි – එස්. ජයිශංකර්

කිසියම් අවස්ථාවක දී ප්‍රහාරයක් එල්ල වුවහොත්, නිසැකයෙන් ම පාකිස්තානය ඇතුළුව ත්‍රස්තවාදීන් සිටින ඕනෑම තැනක් දඩයම් කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසනවා.

ඉන්දියාවේ පවතින ආරවුල නිශ්චිත රටක් ඉලක්ක කර නොගෙන බවයි විදේශ අමාත්‍යවරයා පැහැදිලි කර ඇත්තේ.

සැබවින්ම මෙම ගැටුම ඇත්තේ ” ඉන්දියාව හා ත්‍රස්තවාදය’ අතර පමණක් බව ද ජයිශංකර් අවධාරණය කළා.

තම දේශසීමා හරහා ආරම්භ වන ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉන්දියාව පසුබට නොවන බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ප්‍රංශ දිනපතා පුවත්පතක් වන Le Figaro වෙත ජයිශංකර් පවසා ඇත්තේ, අප්‍රේල් 22 වන දින පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සහ මැයි 7 වන දින ඉන්දියාවේ පළිගැනීමේ ප්‍රහාර ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18