ඉන්දියාවෙන් හයිටියට මානුෂීය ආධාර

ඉන්දියාව අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ද ඇතුළත් මානුෂීය ආධාර තොගයක් හයිටි රාජ්‍යය වෙත යවා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වෛද්‍ය සැපයුම් ටොන් 9ක් නවදිල්ලියේ සිට පෝර්ට් ඕ ප්‍රින්ස් වෙත පිටත් කර යැවූ බවයි.

හයිටියේ ජනතාව සමග සහයෝගීතාවයේ සලකුණක් ලෙස මෙය සැලකෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශයට අනුව මෙම තොගයට රුධිර පාරවිලයන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ප්‍රතිශක්තිකරණ රෝග සඳහා ප්‍රතික්‍රියාකාරක ඇතුළු තවත් දේ ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14