ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවී ලකණු 390ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 97ක් තුළ ලකුණු 166ක් රැස්කළ අතර ඔහුගේ එම සුපිරි ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වුණා.

ඔහුට නොදෙවෙනි නිමක් දියත් කළ සුපිරි පිතිකරු විරාට් කෝලි නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 166ක්.

කෝලිගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 08ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර, චාමික කරුණාරත්න එක් කඩුල්ලක් දවා ගත්තා.

මේ අතර තරගය අතර තුර දී පන්දුවක් රැක ගැනීමට යාමේ දී අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ දරුණු අනතුරකට ලක්ව ආබධයන්ට ගොඳුරු වුණා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයගත යුතු වන අතර ඒ සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 391 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09