ඉන්දියාවට තවත් ස්වභාවික ගෑස් නිධියක් හමු වෙයි

ඉන්දියාවේ බලශක්ති ආරක්ෂාව ඉහළ නැංවිය හැකි වැදගත් ඉදිරි ගමනක් ලෙස, අන්දමන් ද්‍රෝණියේ දැවැන්ත ස්වාභාවික වායු නිධියක් සොයා ගනු ලැබ තිබෙනවා.

ඛනිජ තෙල් අමාත්‍ය හර්දීප් සිං පූරි සිකුරාදා මෙම සොයාගැනීම නිවේදනය කළා.

අන්දමන් වෙරළ තීරයේ සිට කිලෝමීටර 17 ක් පමණ දුරින් මීටර් 295 ක ගැඹුරකින් පිහිටා ඇති සහ මීටර් 2,650 ක ඉලක්ක ගැඹුරකට කැණීම් කරන ලද ශ්‍රී විජයපුරම්-2 ළිඳෙන් ගෑස් නිධිය සොයා ගෙන තිබෙනවා.

පරික්ෂාවේ දී එහි 87% මීතේන් ඇති බව සොයා ගත් බව පූරි පැවසුවා.

මෙම දැවැන්ත සොයාගැනීම වසර ගණනාවක් පුරා ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින ආනයනික ස්වභාවික වායුව මත ඉන්දියාවේ යැපීම අඩු කිරීමක් වනු ඇති.

2023-24 මූල්‍ය වර්ෂයේදී, ඉන්දියාවේ ස්වභාවික වායු පරිභෝජනයෙන් ආසන්න වශයෙන් 44% ක් ආනයන හරහා සපුරා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05