ඉන්දියාවට එරෙහි ව තරග වදින ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ (නිවේදනය)

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක් වන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම නිල නිවේදනය ක්‍රීඩකයින් 16 දෙනෙකු එක් කරමින් නිකුත් කරනු ලැබුවා.

එක්දින තරගාවලියේ නායකත්වය චරිත් අසලංක හට හිමි ව තිබෙනවා.

පිතිකරණ ලැයිස්තුවෙන් පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස් එක් කර තිබෙනවා.

ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක ද මෙම තරගාවලියට එක් කර තිබීම ද විශේෂත්වයක්.

පන්දු බලඇණිය වෙනුවෙන් දඟ පන්දු වෙනුවෙන් වනිඳු හසංරග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ අකිල ධනජංය කැඳවා තිබෙනවා.

චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු වේග පන්දු බලඇණිය ලෙස මෙම එක්දින තරගාවලියට එක් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51