ඉන්දියාවේ අධිවේගී මාර්ගයක රසායනික කන්ටේනරයක් සහ ගෑස් ප්‍රවාහනය කළ රථයක් ගැටී දරුණු අනතුරක් (වීඩියෝ)

ඉන්දියවේ ජායිපූර්-අජ්මීර් අධිවේගී මාර්ගයේ රසායනික ද්‍රව්‍ය පටවා තිබූ කන්ටේනර් රථයක් සහ LPG ගෑස් ප්‍රවාහනය කළ ට්‍රක්රථක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරත් සමඟ විශාල පිපිරීමක් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් අතර එක් රථයක රියදුරෙක් ද සිටින බවයි ජයිපූර් පොලිසිය පැවසුවේ.

අනතුර සමඟ අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය නතරකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39