ඉදිරියේ දී රටම අඳුරේ ද ? -ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව විශාල විදුලි අර්බුධයක් ඇතිවිය හැකි බව හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (14) පෙරවරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගල් අඟුරු ප්‍රමාද වීම නිසා එළඹෙන ජූලි මස අග සිට සැප්තැම්බර මස මැද භාගය දක්වා මාස එකහමාරක පමණ කාලයක් දැවැන්ත විදුලි අර්බුධයකට මහුණ දීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙම අර්බුධය හේතුවෙන් විශාල වශයෙන් විදුලු මිල ඉහළ යාමක් හෝ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බවයි ඔහු පවසන්නේ.

නොරෙච්චෝලේ බලාගාරයෙහි ගල් අඟුරු ප්‍රසම්පාධන ක්‍රියාවලිය සඳහා ර‍ජය දැක්වූ ප්‍රමාදය හේතුවෙන් පසුගිය ජනවාරි මස 09 වැනිදා වන විට රට තුළට ගල් අඟුරු ආනනයනය කරනු ලබන නැව් 09ක් පැමිණීමට නියමිතව තිබුණත් පැමිණ තිබුණේ නෞකා 05ක් පමණක් බවයි හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා.

මෙම පෙබරවාරි මාසය සඳහා ගල් අගුරු නැව් 06ක් මෙරටට ගොඩ බෑමට සැලසුම් කර තිබුණද ඊයේ (13) දිනය වන තෙක් ගොඩ බා තිබුණේ නැව් 02ක් පමණක් බවත් ඔහු පවසා සිටියා.

මුහුදේ පවතින ස්වභාවයේ බලපෑම සහ පවතින ක්‍රමවේදය අනුව අප්‍රේල් මාසය වන විට මෙරටට ගල් අඟුරු ආනයනය නවතා දැමීමට සිදුවන අතර ඒ වන විට පවතින ගක් අඟුරු තොගය ප්‍රමාණවත් වනුයේ ලබන ජූලි මස අග භාගයේ දක්වා පමණක් බවත් ඒ නුව නැවත ගල් අඟුරු ආනයනය කළ හැකි වන සපත්මබ්ර් මස අග භාගයේ දී බැවින් ඒ වන තෙක් නොරෙච්චෝලේ බලාගාරය අක්‍රිය කිරීමට වීමට නියමිත් බැවින් මෙම විඔදුලු අර්බුධය නිර්මාණය වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49