ඉදිරියේදී විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඉදිරි දින 4 තුල විදුලි කප්පාදුව දිනකට පැය 2යි විනාඩි 20 බැගින් සහ පෝය දිනයේදී (07) පැයක් වශයෙන් විදුලිය කැපීමට තිරණය කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර තිබේ.