AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරියටත් ලෝක ආහාර වැඩසටහනේ සහාය ශ්‍රී ලංකාවට

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වී තිබෙනවා.

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීන් ජනාධිපති ලේකම්වරයාට මෙහිදී කැමැත්ත පළ ලර තිබෙනවා.

ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන අය අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දමිතාව ඉවත් කළේ සජිත් ද..? - මහ ලේකම් සියල්ල හෙළිකරයි
05:21
Video thumbnail
අසේල සම්පත් මයික් එකෙන් ගාල්ලට
04:34
Video thumbnail
සහල් ඒකාධිකාරයටත් මාලිමාවෙන් තිත - විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක් #npp #vijithaherath
07:02
Video thumbnail
දමිතා මාලිමාවට යන්න තීරණයක් ? - මම හදාගත්තු නම පක්ෂෙ වෙනුවෙන් වික්කා #damitha_abeyrathna
01:48
Video thumbnail
පක්ෂෙ අද මන් වෙනුවෙන් නෑ #damitha_abeyrathna #sajithpremadasa #shortvideo #viralvideo #trendingnews
00:15
Video thumbnail
මම හදාගත්තු නම පක්ෂෙ වෙනුවෙන් වික්කා #damitha_abeyrathna #shortvideo #viralvideo #1millionviews
00:16
Video thumbnail
දොට්ට දැම්ම දමිතා මුල්වරට මාධ්‍යට කළ ආන්දෝලනාත්මක කතාව #damitha_abeyrathna #sajithpremadasa
09:00
Video thumbnail
අධික වර්ෂාවෙන් මිනුවන්ගොඩ නගරය යටවෙයි #shortvideo #viralvideo
00:22
Video thumbnail
ලක් අම්මව දොට්ට දාපු හේතුව හේෂා මුල්වරට මාධ්‍යට කියයි #sjb #sajithpremadasa
04:15
Video thumbnail
මාලිමාවේ වෙන් යන අලුත්ම පෙරළිය - වසන්ත සමරසිංහගෙන් විශේෂ ප්‍රකාශයක් #npp #akd
02:21

?