ඉඩම් වංචා රැසකට ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

ව්‍යාජ ලෙස ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයක ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක වශයෙන් සිට, එම කාර්යාලයේ පත්තිරු, වෙළුම් ඔප්පුවල දෙවන පිටපත්වල වෙළුම්වලට බැඳ ඇති ලේඛන බාහිර පාර්ශවයන්ට ලබාදී ඇති බවයි ඇයට චෝදනා එල්ල වී ඇත්තේ.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබලදීම, කුමන්ත්‍රණය හා නීත්‍යානුකූල අයිතිකරුවන්ගෙන් ව්‍යාජ ලේඛන සකස් කොට එම ඉඩම බැහැර කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය
වයස අවුරුදු 51ක පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33