ඇෆ්ගන් සරණගාතයින්ට පාකිස්තානයේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට

පාකිස්තාන රජය විසින් එ‍රට නීත්‍යනුකූල ව රැඳී සිටි ඇෆ්ගන් සරණාගතයින් ව වහාම ක්‍රියාත්මක වන පරිදි පිටුවහල් කිරීම සහ ඔවුන් සතු දේපොළ කොල්ලකෑම මේ වනවිට ජාත්‍යන්තරයේ ම දැඩි දෝෂ දර්ශනයට ලක් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පීඩිත අවස්ථාවේ දී ඇතැම් ඇෆ්ගන් දරුවන් සහ කාන්තාවන් අපයෝජනයට ලක්වීමේ සිදුවීම් ද වාර්තා වී ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ සරණාගතයින් සහ නැවත ගෙන්වා ගැනීමේ අමාත්‍යාංශය, මෙම පාකිස්තානයේ ක්‍රියාවලිය දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.

එම අමාත්‍යාංශයට අනුව, මෙම සංක්‍රමණිකයින් ප්‍රචණ්ඩත්වයට ලක් වන අතර ඔවුන් බලහත්කාරයෙන් ආපසු පැමිණීමේ දී ඔවුන්ගේ දේපළ පාකිස්තානුවන් සිය අණසකට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තානය සංක්‍රමණිකයින්ට අයුතු ලෙස සැලකීම සහ ජාත්‍යන්තර සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කර සිටිනවා.

ඇෆ්ගන් සරණාගතයින්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නතර කරන ලෙසයි ජාත්‍යන්තර සංවිධාන ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39