ඇෆ්ගන් ක්‍රිකට්වලට පෑයූ රිදී රේඛාව රාජකාරිය අවසන් කර නික්ම යයි

මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සහභාගී වූ මූලික වටයේ අවසන් තරගය ඊයේ (19) කැනඩා කණ්ඩායම සමඟ පැවැත් වුණා.

එම තරගය ලකුණු 82 කින් ජයගන්නට ඇෆ්ගනිස්ථානයට හැකියාව ලැබුණත් මෙවර තරගාවලියෙන් ඉවත් වන්නට ඔවුන්ට සිදුවුණා.

මේ අතර 2022 වර්ෂයේ සිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජොනතන් ට්‍රොට්ට කොන්ත්‍රාත් කාලය ද මේ සමඟ අවසන් වුණා.

ඒ, අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්ව යන්නට ජොනතන් ට්‍රොට්ට සිදු වනවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ සිටින තැනට ගෙන ඒමට ජොනතන් ට්‍රොට් විශාල දායකත්වයක් ලබාදුන් අතර, ඔහුගේ ප්‍රධාන පුහුණුකාරීවය යටතේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ විශාල පිබිදීමක් දැකගත හැකි වුණා.

2022 ජූලි මාසයේ දී ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරුගේ වගකීම භාරගත් ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට සිදුක අමිල දායකත්වය වෙනුවෙන් ඊයේ තරගයේ දී වීරයා බවට පත් වූ ඉබ්‍රහිම් සාද්‍රන් තමන්ට හිමි වූ තරගයේ වීරයා සම්මානය ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට්ට පුද කරන්නට ද කටයුතු කිරීම විශේෂ සිදුවීමක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01