ඇසට කඳුලක් උනන සංවේදී කතාවක්!

මව මියගිය පසු ඇය භූමදානය කිරීමට පෙට්ටියක් ගැනීම මුදල් සොයා ගිය දියණියක සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
දරුවන් තිදෙනකුගේ මවක වූ 76 හැවිරිදි කේ.රේජොනා නමැති මව ඉකුත් 12 වැනිදා මියගොස් ඇති අතර ඇය ලෑල්ලක්මත තබා රෙදි කැබැල්ලකින් වසා ඇය අසලින් කුප්පිලාම්පුවක්ද දල්වා දොරට දොරගුළු දමා මේ ආකාරයෙන් නිවෙසින් පිටව ගොස් ඇත.  වැඩිමහල් දරුවන් දෙදෙනා ඊට ආසන්න ගමක ජීවත්වන අතර අවිවාහක දියණිය කුලිවැඩ කරමින් මවට සාත්තු සප්පායම් කර ඇත.  දියණිය ජාඇළ ප්‍රදේශයට මුදල් සොය යද්දී මව මියගිය බව ආරංචි වූ එක් සහෝදරයෙක් ඒ සම්බන්ධයෙන් ග්‍රාමසේවකවරයා දැන් වූ බව පොලිසිය කියයි.  අනතුරුව කෑගල්ල නාගරික රෝහලේ නාගරික හදිසි පරික්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය අදාල නිවෙසට ගොන් දේහය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර පරික්ෂණය සඳහා දේහය කෑගල්ල රෝහලට රැගෙන ගොස් ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23