ඇල්ලේ අනතුරට පත් බස් රථයේ රියදුරු බසයක් ධාවනය කර ඇත්තේ දෙවැනි වතාවට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී අනතුරට ලක් වූ බස් රථය පැදවූ රියදුරා බස් රථයක් ධාවනය කර ඇත්තේ දෙවැනි වතාවට බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි අද (09) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ අතර මන්ත්‍රීවරයා මෙහිදී බස් රථ ධාවනයට රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා නව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අනුව මන්ත්‍රීවරයා සඳහන් කළේ, “මම යෝජනා කරනවා මෙම සභාවට අනිවාර්යයෙන්ම අවුරුදු 35 පිරිච්ච විවාහ වෙච්ච අයට බස් ලයිසන්, බලපත්‍රය ලබාදෙන්න කියන එක මම යෝජනා කරනවා.” යනුවෙන්.

මේ අතර අනතුර සිදුවීමෙන් පසු ඇල්ල ප්‍රදේශයේ ජනතාව, රෝහල්වල වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල ඇතුළු සියලුදෙනා කටයුතු කළ ආකාරය සහ දැක්වූ සහයෝගයට තංගල්ල ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙස ස්තූතිය පළකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06