හෙද නිළධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියන්නේ අපේ රටේ ඕනෑම ව්‍යසන අවස්ථාවකදී පෙරට එන කෙනෙක්. ඇය ඇගේ මුහුණු පොතේ පළ කරපු සංවේදී ඡායාරූපයක් ගැනයි මේ කතාව….
ඔබ අපට මොනවාද අඩු ….
මට ඇයව මුලින්ම මුන ගැසුනෙ ඇයට විද්‍යුත් රෝද පුටුවක් පරිත්‍යාග කල අවස්තාවේදියි.
ඇය සුන්දර කාන්තාවක්…
ඇය කියනවා වගෙ 10% ක් පමන ඉන්න අපේ රටේ සිටින බොහෝ විශේෂිත අයටත් රැකියා කරන්න පුළුවන්. ඒ නිසා සැම ආයතනයකටම යම් ප්‍රතිශතයක් ඔවුනට ලබා දීම උචිතයි.ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතා සදහා තනියම කර ගැනීමට පාරවල් , ආයතනය ආදී නිර්මානය වන්නේනම් ඔවුනට අප මෙන්ම ස්වාධීනව නැගී සිටීමට හැකිය .ඇයට කාගෙන්වත් අනුකම්පාවක් අවැසි නැත. සියලු දෙයක්ම තබාගෙන කිසි දෙයක් නැහැයි කියා හඩන මිනිසුනට වඩා ඇය ශක්තිමත්.එයයි ඔබ , අප ඉගෙන ගත යුතු වන්නේ