ඇමරිකාව ලංකාවට ගහපු තීරු බද්ද අඩු කළේ මම දන්න ළමයෙක් – මිහින්තලේ හිමි

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ 44%ක තීරු බද්ද 30%ක් දක්වා අඩුකරන ලද්දේ තමන්වහන්සේ දන්නා දරුවෙක් මැදිහත් වී බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ශ්‍රී ලංකාවට පැනවූ 44%ක බද්ද සියයට 30ක් දක්වා අඩුකිරිමේදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අදාළ දරුවා, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඥාති දරුවකු හරහා ඇමෙරිකාවට බලපෑම් කිරීමට කටයුතු කළ බවයි උන්වහන්සේ අනාවරණය කළේ.

ඊයේ (14) පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මිහින්තලේ නා හිමියන් මේ බව සඳහන් කළා.

  1. මුන්ව රටෙ ලොකයට මාහා හිසරදයක්.ඔය සිවුර ගලවලා කෙළින්ම දෙශපාලන ය කලා නම් ඉවරයි .මාහනායක හිමිවරුන් මෙවගෙ කහකඩයො ගන තිරනයක් ගත යුතුයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10