ඇමරිකාවේ 250 වන නිදහස් දින සැමරුමට ට්‍රම්ප්ගේ රුව සහිත කාසියක්

250 වන ඇමරිකානු නිදහස් දිනය වෙනුවෙන් නව ඩොලරයේ කාසියක් නිකුත් කිරිමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.

මෙම නව ඩොලරයේ කාසියට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව එක්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන නිදහස් දිනය එළඹෙන 2026 වසරේ යෙදී තිබෙනවා.

මෙම කාසියේ එක පැත්තක පසුගිය වසරේ පෙන්සිල්වේනියාවේ දී සිදුවූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයෙන් අනතුරුව ට්‍රම්ප් තම හස්තය ඔසවන ප්‍රසිද්ධ රූපය ඇති අතර, ඉහළින් “සටන් කරන්න සටන සටන” යන වචන සහ ඔහුගේ හිස පිටුපස ඇමරිකානු ධජයක් පෙන්නුම් කරනවා.

කාසියේ අනෙක් පැත්තේ ට්‍රම්ප්ගේ රුව සමඟ “අපි දෙවියන් වහන්සේව විශ්වාස කරමු” සහ 1776 සහ 2026 ලෙස ඇමරිකාවේ නිදහසින් පසු කාලසීමාව දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18