ඇමති විජිත හේරත් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් අද (23) පවත්වා තිබෙනවා.

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ අතුරු සම්මේලනය අතරතුරයි මෙම හමුව සිදුව ඇත්තේ.

අමාත්‍ය විජිත හේරත් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මෙහිදී ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව කෙටි සාකච්ඡාවක් පැවැත් වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18