ඇමති විජිතට නවසීලන්තයේ දී අමුතු පිළිගැනීමක් (ඡායාරූප)

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිය නවසීලන්ත නිල සංචාරය අද (27) ආරම්භ කළා.

නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශය වෙත ගිය ආමාත්‍යවරයාට එහිදී සාම්ප්‍රදායික මාවෝරි පෞහිරි පිළිගැනීමක් හිමිවීම විශේෂත්වයක්.

මේ අතර එවැනි පිළිගැනීමක් ලද ප්‍රථම ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයාවීමට ලැබීම තමා ලැබූ ගෞරවයක් බවයි විජිත හේරත් අමාත්‍යවරයා එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42