ඇමති නිමල් ශ්‍රීලනිප තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණයක්

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය මේ මස 20 වනදා දක්වා අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.