ඇමති ඩලස් ගෙන් විශේෂ නිවේදනයක්

සාමකාමී ව විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති පුරවැසි අයිතියට බාධා නොදා, එය තහවුරු කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

විරෝධතා පැවැත්වුව ද, එම විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි නොකර, සාමකාමී අයුරින් අරගල කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පසුගිය දා මිරිහානේ පැවති විරෝධතාව අතරතුර මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් ද ජනමාධ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කර තිබෙනවා.

අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ පෙන්වා දෙන්නේ, මාධ්‍යවේදීන්ට සිය වෘත්තීමය කටයුතුවලට බාධාකොට, සිදුකළ පහරදීම ජනමාධ්‍ය නිදහස පළුදු කිරීමක් බැවින්, එම සිද්ධිය තමන් තරයේ හෙළා දකින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07