ඇන්ජලෝ මැතිව්ස් යළි දිවයිනට

බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරයකට එක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස්, පෞද්ගලික හේතුවක් මත යළි මෙරටට පැමිණීමට නියමිතව ඇති බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.