ඇතුගලට ගිනි තැබූ පෙම් යුවළ රිමාන්ඩ්

කුරුණෑගල ඇතුගල ප්‍රදේශයේ කැලෑවකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙම් යුවළ ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ඇතුගල නැරඹීමට ගොස් සිටියදී ඔවුන් දල්වා විසි කරනු ලැබූ ගිනි කූරක් හේතුවෙන් කැලෑවේ අක්කර 3ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

මෙම යුවළ ඊයේ ඇතුගල කඳු මුදුනේ පිහිටි බුදු පිළිමය නැරඹීමට පැමිණ ඇති අතර තරුණයාගේ සාක්කුවෙන් ගිනිපෙට්ටියක් හමුවීමත් සමග තරුණිය ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇති බව සඳහන්.

පසුව තරුණිය ගිනිපෙට්ටියේ තිබූ ගිනිකූරු දෙක දල්වා රක්ෂිතයට විසිකිරීම හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබෙනවා.

මෙය දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ පොලිසියට දන්වා ඇති අතර කුරුණෑගල නගර සභා සේවකයින්ගේ සහායෙන් ගින්න නිවා දමා තිබුණා.

ගින්නත් සමග පහළට දිවගොස් ඇති පෙම් යුවළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් මාතලේ සහ මහව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 සහ 20 යන වයස්වල පසුවන දෙදෙනෙක්.

පොලිසිය පැවසුවේ තරුණයා යුද හමුදා සෙබළෙක් බවයි.

  1. GODAK UN DANNE NAHE COUPLES EYI MEHEMA GINI THIYANNE KIYALA. UN KLET YANNE ROOM YANNA SALLI NATHI NISA, DAWASMA EKATA INDHALARETATH KALEMA INNA ONA UNAMA SATHTHU SARPAYO ENA NISA WATETAMA PODI GINI MELA GAHANAWA. ETHAKOTA ELIYATH THIYENAWANE, PODIYATA GAHAPU NISA ELIYATA LOKUWATA PENNE NAHE. UN NIDAHASE SET WENAWA REYA PURAMA. MAHANSIYATA NIDHI YANAWA, UDETA BALUWAMA WATEMA GINI ARAN, YANNA KRAMAYAK NATHIWA KOTU WENAWA. NATHIWA KALE GINI THIYANNA YANA GAMANAK NOWEYI. UNGE ANGE GINIYAMA NIDAHASE NIWA GANNA YANA GAMANAK.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21